පුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) – 2022 November 8, 2022November 8, 2022 Examination Division 0 Comments කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) - 2022 කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට සිසුන් බඳවා ගැනීමේ තරග විභාගය 2022.11.12 දින පැවැත්වීමට නියමිතයි. 2022.11.01 දින වනවිට ප්රවේශපත් නොලැබුනහොත් පහත අංක වලින් විමසන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – 081-2388085, 081-2388059