කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) – 2022

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) - 2022

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට සිසුන් බඳවා ගැනීමේ තරග විභාගය 2022.11.12 දින පැවැත්වීමට නියමිතයි. 2022.11.01 දින වනවිට ප්‍රවේශපත් නොලැබුනහොත් පහත අංක වලින් විමසන්න.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – 081-2388085, 081-2388059

Leave a Reply

Your email address will not be published. Required fields are marked *